Spicy Soya meat devilled
මන් නම් කන්න කැමතිම කෑමක් සෝයාමීට් කියන්නේ. හුගක් වෙලාවට අපිට අරගන්න තියෙන්නේ ඉන්ඩියන් කඩ වල තියෙන සෝයා මීට් පැකට් එක...ඒවල රසකාරක පැකට්ටුවක් නෑ සාමාන් යයෙන් අපේ රටේ ගන්න තියෙනවා වගේ...... මන් කොහොමත් දැන් ටික කාලෙක ඉදන් රසකාරක පැකට් එක පාවිච්චියට ගන්නේ නැති නිසා ඉන්ඩියන් කඩේ තියෙන නිකන් සෝයා පැකට්ස් අරගන්නේ.... ඉතින් සාමාන් යයෙන් නන් සෝයා මීට් උයන්නේ මස් උයනවා වගෙයිනේ නේද .... ඉතින් ඉදලා හිටලා පොඩි වෙනසක් කරන්න පුලුවන් අපිට එලවලු එහෙම අඩුපාඩු තියෙන වෙලාවට.....මට එලවලු හිගයි මේ දවස්වල lockdown එක නිසා. එහෙනම් මන් කරපු විදිහ කියන්නද ලමයි කැමති කෙනෙකුට අත් හදා බලන්නත් එක්ක. 🌿 🌸 සෝයාමීට් ඩෙවල් 🌸 🌿 සෝයාමීට් 1 pkt සුදු විනාකිරි 2 tsp ඉගුරු සුදුලූනු පේස්ට් 2 tbs කරදමුංගු කරාබුනැටි 2 බැගින් ලොකු ලූනූ ගෙඩි 1 අමුමිරිස් කරල් 4 තක්කාලි ගෙඩි 1/2 කරපිංච කොල කිහිපයක් මාළු මිරිස් කරලක් හෝ බෙල්පෙපර් ගෙඩියක් කෝන් පිටි 1/2 cup මිරිස් කුඩු 1 tbs ගම්මිරිස් කුඩු 1 tsp කහ කුඩු 1/2 tsp ලුනු අවශ් ය පමන චිලි පේස්ට් 1 tbs සෝයා සෝස් 1 tbs තක්කාලි සෝස් 2...