වටලප්පම්


බිත්තර 5
කැලණි ලංකා කිතුල් පැනි 300ml
වැනිලා ටිකක්
කරදමුංගු කුඩු ටිකක්
බිත්තර වලට කිතුල් පැනි එකතු කරලා හැන්දෙන් හොදට කලවම් කරලා වැනිලා ටිකක් කරදමුංගු කුඩු ටිකක් එකතුකර හොදින් හැන්දෙන් කලවම් කරන්න . ඊට පස්සෙ බේක් කරන බාජනයකට දාලා එක foil එකකින් වහලා අවන් එකෙ විනාඩි 40ක් 240 c ට bake කරන්න.bake කරන බාජනය වතුර ට්‍ර් එකක් උඩින් තියන්න.

Comments

Popular posts from this blog

Spicy Soya meat devilled

Papaya ice cream