බත් වඩේ

💙සුදු බත් (තම්බපු හාල් ඇර) කෝප්ප දෙකක් වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කර ගන්න ක්රීම් වගේ වෙනකල්..
💙ඒකටම පාන් පිටි මේස හැඳි දෙකක් දෙකහ මාරක් , ආප්ප සෝඩා තේ හැඳි භාගයක්(අවශ්යම නැ), කරපිංචා ,අමු මිරිස් ,රතු ලූනු ,ලුණු , කහ ටිකක්, ගම්මිරිස් , සූදුරු ටිකක් දාලා හොඳට අනාගන්න..
💙ඊට පස්සෙ අතේ වතුර ටිකක් ගාගෙන (ඇලෙන්න බලන නිසා)පැතලි කරලා වඩේ එක වගේ මැද හිලක් හදා ගන්න නැත්තම් මැද අමු වෙන්න පුලුවන්..
💙ඊට පස්සෙ ගැඹුරු තෙලේ දාලා බඳින්න..
( රෙසිපි එක you tube - රස රහස )

Comments

Popular posts from this blog

Spicy Soya meat devilled

වටලප්පම්

Papaya ice cream