ෂෘට් කේක් 1kg fruit cake Get link Facebook X Pinterest Email Other Apps April 20, 2020 ටර් 250gසිනි 250gබිත්තර 5පිටි 250gකිරි මේ.හැ 2වැනිලාඩ්රයි ෂ්රට් ( මට ගෙදර තිබුණේ කජු හා ට්රටි ෂ්රටි ) බටර් කේක් වගේම බටර් සිනි බිට් කරලා බිත්තරය බැගින් දමා බිට් කර වැනිලා හා කිරි එකතු කර පිටි ටික ටික දමා ෆොල්ඩ් කරන්න .පසුව පලතුරු කැලි පිටි වල තවරා එකතු කර තැටියට දමා උනුසුම් වු ඔවන් එකේ 180' c වි.30 - 35 ක් බේක් කරන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments
Spicy Soya meat devilled April 21, 2020 මන් නම් කන්න කැමතිම කෑමක් සෝයාමීට් කියන්නේ. හුගක් වෙලාවට අපිට අරගන්න තියෙන්නේ ඉන්ඩියන් කඩ වල තියෙන සෝයා මීට් පැකට් එක...ඒවල රසකාරක පැකට්ටුවක් නෑ සාමාන් යයෙන් අපේ රටේ ගන්න තියෙනවා වගේ...... මන් කොහොමත් දැන් ටික කාලෙක ඉදන් රසකාරක පැකට් එක පාවිච්චියට ගන්නේ නැති නිසා ඉන්ඩියන් කඩේ තියෙන නිකන් සෝයා පැකට්ස් අරගන්නේ.... ඉතින් සාමාන් යයෙන් නන් සෝයා මීට් උයන්නේ මස් උයනවා වගෙයිනේ නේද .... ඉතින් ඉදලා හිටලා පොඩි වෙනසක් කරන්න පුලුවන් අපිට එලවලු එහෙම අඩුපාඩු තියෙන වෙලාවට.....මට එලවලු හිගයි මේ දවස්වල lockdown එක නිසා. එහෙනම් මන් කරපු විදිහ කියන්නද ලමයි කැමති කෙනෙකුට අත් හදා බලන්නත් එක්ක. 🌿 🌸 සෝයාමීට් ඩෙවල් 🌸 🌿 සෝයාමීට් 1 pkt සුදු විනාකිරි 2 tsp ඉගුරු සුදුලූනු පේස්ට් 2 tbs කරදමුංගු කරාබුනැටි 2 බැගින් ලොකු ලූනූ ගෙඩි 1 අමුමිරිස් කරල් 4 තක්කාලි ගෙඩි 1/2 කරපිංච කොල කිහිපයක් මාළු මිරිස් කරලක් හෝ බෙල්පෙපර් ගෙඩියක් කෝන් පිටි 1/2 cup මිරිස් කුඩු 1 tbs ගම්මිරිස් කුඩු 1 tsp කහ කුඩු 1/2 tsp ලුනු අවශ් ය පමන චිලි පේස්ට් 1 tbs සෝයා සෝස් 1 tbs තක්කාලි සෝස් 2... Read more
වටලප්පම් April 15, 2020 බිත්තර 5 කැලණි ලංකා කිතුල් පැනි 300ml වැනිලා ටිකක් කරදමුංගු කුඩු ටිකක් බිත්තර වලට කිතුල් පැනි එකතු කරලා හැන්දෙන් හොදට කලවම් කරලා වැනිලා ටිකක් කරදමුංගු කුඩු ටිකක් එකතුකර හොදින් හැන්දෙන් කලවම් කරන්න . ඊට පස්සෙ බේක් කරන බාජනයකට දාලා එක foil එකකින් වහලා අවන් එකෙ විනාඩි 40ක් 240 c ට bake කරන්න.bake කරන බාජනය වතුර ට්ර් එකක් උඩින් තියන්න. Read more
Papaya ice cream April 19, 2020 🍦 ගස්ලබු 400g-500g අතර 🍦 සීනි 300g 🍦 මේස හැදි 06ක පිටිකිරි 400ml 🍦 වැනිලා ගස්ලබු බ්ලෙන්ඩර් කරගන්න හොඳට ක් රීම් එකක් වගේ වෙනකන් එයටම සීනි,කිරි,වැනිලා දමා නැවත බ්ලෙන්ඩර් කරගන්න.අධිශීතකරණයේ පැය 06ක් තියලා නැවත හොදින් බ්ලෙන්ඩර් කරගන්න.නැවතත් පැය 06ක් අධිශීතකරණයේ තබා බ්ලෙන්ඩර් කරගෙන නැවතත් පැය 06කින් අරගෙන බ්ලෙන්ඩර් කරගෙන අධිශීතකරණයේ තබා පැය 06කින් කෑමට අරගන්න. (අධිශීතකරණයේ තබා පැය 06න් 06ට තුන්වරක් බ්ලෙන්ඩර් කරගන්න පැය ගනන අඩු වැඩි උනාට ගැටළුවක් නැහැ) Read more
Comments
Post a Comment