Cream cracker cutlet
අවශ්ය ද්රව්ය :-ක්රීම් ක්රැකර් බිස්කට්,අල ගෙඩියක්,පොඩි සැමන් ටින් එකක්,පොඩි බී ලූණු ගෙඩියක්,කහ කුඩු,ගම්මිරිස් කුඩු,පොල් තෙල් ටිකක්,අබ,දෙහි බෑයක්, සුදු ලූණු,කරපිංචා, අමු මිරිස්,ලුණු,බටර් ටිකක්,බිත්තරයක්, බිස්කට් කුඩු
සාදන ක්රමය :-
👉මුලින්ම අල ටික තම්බගෙන පොඩි කරගන්න.සැමන් ටිකට දෙහි ටිකක් දාල පොඩි කරගන්න.
👉තාච්චියක් ලිපෙ තියල ඒකට පොල් තෙල් දාල රත් වෙද්දි අබ,සුදු ලූණු,කරපිංචා දාල ඒ ටික තෙම්පරදු වෙද්දි සැමන් ටික දාන්න.ඊලගට අමු මිරිස්,බී ලූණු,කහ කුඩු,ගම්මිරිස් , කෑලි මිරිස් දාල ඒ ටිකත් හොදින් තෙම්පරාදු වෙද්දි පොඩිකරගත්ත අල ටිකත් දාල තෙම්පරාදු කරගන්න.
👉අන්තිමට අවශය පදමට ලුණුත් දාගෙන කට්ලට් මිශ්රනය නිවෙන්න දෙන්න.
👉ඊලගට ක්රීම් ක්රැකර් බිස්කට් අරගෙන එවගෙ බටර් ටිකක් එක පැත්තක ගා ගන්න.
👉දැන් ඒ බිස්කට් එකේ කට්ලට් මිශ්රනය තවරගෙන තව බටර් ගා ගත්ත බිස්කට් එකක් උඩින් තියල තද කරගන්න.
👉මේ විදිහට ඔක්කොම හදාගෙන බිත්තර සාරු තවරල,බිස්කට් කුඩු දවටල විනඩියක් වගේ බැදගන්න.

⚫️කට්ලට් මිශ්රනය වෙනම තෙම්පරදු කරපු නිසා වැඩිය බදින්න ඕනෙ නෑ
Comments
Post a Comment